We’d genuinely love to hear from you. Whether you have a question about our Caregiver NVQ 3, Caregiver NVQ 4, or Nursing Assistant courses, need help choosing the right program, or simply want to know more about studying with us in Nittambuwa, Sri Lanka — our team is just a message away. Reach out by phone, email, or WhatsApp for a quick reply, or fill out the form below and we’ll get back to you as soon as we can. No question is too small, so don’t hesitate to say hello.
අපේ Caregiver NVQ 3, NVQ 4 හෝ Nursing Assistant පාඨමාලා ගැන දැනගන්න ඕනෑද? නැත්නම් ඔයාට ගැළපෙන පාඨමාලාව තෝරාගන්න උදව් අවශ්‍යද? නිට්ටඹුව අපේ ආයතනයෙන් ඉගෙන ගන්න එන්න හිතන් ඉන්නවා නම්, අපි හැම වෙලාවෙම ඔයාත් එක්ක ඉන්නවා! දුරකථන ඇමතුමකින්, WhatsApp පණිවිඩයකින්, ඊමේල් එකකින් හෝ පහත ෆෝම් එක පිරවීමෙන් ඔයාට ඕනම වෙලාවක අපිට කතා කරන්න පුළුවන්. අහන්න තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන කිසිම පැකිලීමක් නැතුව අපෙන් අහන්න — අපි ඉක්මනින්ම ඔයාට උත්තර දෙන්නම්!
Get In Touch With Us
0777 276 499
0712 007 180