We are very pleased to have you

Join with us

අදම Victoria Global Institute සමඟ එකතු වන්න
ඔබව අපේ පවුලට සාදරයෙන් පිළිගැනීමට Victoria Global ආයතනය ලෙස අපි අතිශයින් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ නිට්ටඹුව පිහිටි අප ආයතනයෙන්, ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් පිළිගත් Caregiver NVQ 3 වන පෙළ, Caregiver NVQ 4 වන පෙළ සහ Nursing Assistant පුහුණු පාඨමාලා ලබාදෙනවා — මේවා ඔබට ප්‍රායෝගික දැනුමක් සමඟ, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හිත් රැකියා අවස්ථා විවෘත කරගැනීමට උපකාරී වන සුදුසුකමක් ලබාදෙනවා. ඔබ නව රැකියා මාර්ගයක් ආරම්භ කරන කෙනෙකු වුවත්, දැනට තියෙන පළපුරුද්ද වර්ධනය කරගන්න කෙනෙකු වුවත්, ඔබගේ පළමු විමසීමේ සිට අවසාන ප්‍රායෝගික සැසිය දක්වාම අපේ මිත්‍රශීලී කණ්ඩායම ඔබට උදව් කරන්නම. අද ම පළමු පියවර තියන්න — පහත ෆෝම් එක පුරවා, ඔබට පහසු දිනයක් ප්‍රායෝගික සඳහා තෝරාගන්න, ඉතුරු කටයුතු අපිට භාර දෙන්න.

Join Victoria Global Institute Today
At Victoria Global Institute, we’re truly delighted to welcome you to our family. Located in Nittambuwa, Sri Lanka, we offer internationally & nationally recognized courses including Caregiver NVQ Level 3, Caregiver NVQ Level 4, and Nursing Assistant training — designed to give you real, hands-on skills and a qualification that opens doors, both in Sri Lanka and abroad. Whether you’re starting a new career or building on your experience, our friendly team is here to guide you every step of the way, from your first inquiry to your final practical session. Take the first step today — fill out the form below, choose a convenient day for your practicals, and let us take care of the rest.

Find us Here

No. 49, Old Bus Stand,
Nittambuwa 11880,
Sri Lanka

Get In touch

+94 777 276 499

Training Hours

Mon- Fri: 9am- 6pm
Sat-Sun: 9am- 6pm

Take the first step, we
will take care for the rest

Select a convenient day(s) for practicals